Category Archives: Rocketry

අභ්‍යවකාශ මධ්‍යස්ථාන

ඈත අතීතයේ සිටම මිනිසා අභ්‍යවකාශය ජය ගැනීමට නොතිත් ආශාවකින් හා කුතුහලයකින් යුක්තව සිටියහ. අද වන විට මිනිසා එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා බොහෝ දේ සිදුකර ඇත. ඒ සඳහා තැබූ ඉතා වැදගත් පියවරක් ලෙස අභ්‍යවකාශ මධ්‍යස්ථාන නිර්මාණය කිරීම සඳහන් කළ හැක. මේ ඒ පිළිබඳ විමසා බැලීමකි. වර්ගීකරණය අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල ඉතිහාසය දෙස බැලීමේදී අපට ඒවා […]

Read More

රොකට් තාක්ෂණයේ මූලධර්ම (Principles of Rocket Technology)

රොකට් යානාවක් සරලවම, පීඩනය යටතේ වායුවක් සිර කරන ලද කුටියක් ලෙස හැඳින්විය හැකිය. කුටිරේ එක් කෙලවරක ඇති විවරයක් වායුව ගැලවී යාමට ඉඩ සලසමින් රොකට්ටුව ප්‍රතිවිරුද්ධ දිශාවට තල්ලු කිරීමට තෙරපුමක් සපයයි. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස බැලූනයක් ගත හැකිය. බැලූනයක් තුළ ඇති වාතය එහි රබර් බිත්ති මඟින් සම්පීඩනය කරයි. එක් එක් පැත්තේ බලයන්ව සමතුලිත වන පරිදි […]

Read More

රොකට් තාක්ෂණ ඉතිහාසය (History of Rocket Technology)

රොකට් තාක්ෂණය කියන්නේ මානව සංහතියේ විශිෂ්ටතම සොයා ගැනීමක් .මෙය අද ඊයේ සොයා ගත් දෙයක් නොවේ . රොකට් තාක්ෂණයේ ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිව යනවා . ඉතින් ඒ පිළිබඳව පුංචි දැනුමක් ඔයාලට ලබා දෙන්නයි මේ ලිපිය ගෙන එන්නේ. ලංකාවේ ඉතිහාසයට අනුව රාවණා රජුගේ කාලයේත් පිටසක්වල සමඟ සබඳතා පවත්වා තියෙනවා . එහිදී විවිධ අභ්‍යවකාශ යානා යොදාගෙන ඇති […]

Read More