-
By:
- Faseweb
- No comment
- Tags: astrophotography, fase
Astrophotography (තාරකා ඡායාරූපකරණය)
Astrophotography එහෙමත් නැත්නම් තාරකා ඡායාරූපකරණය කියන්නේ ගොඩක් අය ආස කරන අළුත් මාතෘකාවක්. මේ ආරම්භ වන ලිපි මාලාවේදී තාරකා ඡායාරූපකරණය කියන්නේ කුමක්ද , එහි ඉතිහාසය , නිවැරැදිව ඡායාරූපයක් ගන්නේ කොහොමද , ලබා ගත් ඡායාරූපයක පසු සැකසුම් කරන්නේ කොහොමද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Astrophotography කියලා කියන්නේ අහසේ තියන තාරකා ග්රහලෝක වැනි ආකාශ වස්තූන් හෝ රාත්රී […]
Read More