Tag Archives: Astrophysics

Milestones of Astrophysics – තාරකා භෞතික විද්‍යාවේ සන්දිස්ථාන

දුරස්ථ වස්තූන් සමඟ අප අන්තර්ක්‍රියා කරන එකම ක්‍රමය වන්නේ ඒවා විමෝචනය කරන විකිරණ නිරීක්ෂණය කිරීමයි. එමනිසා තාරකා භෞතික විද්‍යාවට බොහෝ දේ කළ යුතුව ඇත්තේ මෙම විකිරණය නිපදවන යාන්ත්‍රණයන් පැහැදිලි කරන න්‍යායන් ඉදිරිපත් කිරීම හා එයින් වැඩි තොරතුරු ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් සැපයීම මගින්ය. තාරකා වල ස්වභාවය පිළීබඳව පළමු අදහස් 19වන සියවසේ මැද භාගයේදී වර්ණාවලි […]

Read More