Tag Archives: DEEP SKY OBJECTS

DEEP SKY OBJECTS – ගැඹුරු ආකාශ වස්තු

සඳ එළියෙන් ආලෝකමත් නොවූ පැහැදිලි අහසක් ඇති රාත්‍රියක අහස දෙස බැලුවහොත් තරු පිරි රෑ අහස කෙතරම් චමත්කාරජනක දැයි ඔබට වැටහී යනු ඇත. රාත්‍රි අහසේ නිරීක්ෂණය කළ හැකි දෑ බොහෝ ය. තාරකා, ග්‍රහලෝක, චන්ද්‍රයා, වල්ගාතරු, උල්කාපාත, උල්කාපාත වර්ෂා, තරු රටා, තරු පොකුරු, නිහාරිකා, මන්දාකිණි හා කෘත්‍රිම චන්ද්‍රිකා ඒ අතර වේ. මේවා අතරින් පියවි ඇසට යන්තමින් පෙනෙන, […]

Read More