-
By:
- Faseweb
- No comment
- Tags: Red Shift
රක්ත විස්තාපනය – Red Shift
19 වන සියවසේදී විද්‍යා ක්ෂේත්‍රයේ ඇතිවූ පිබිදීම සමඟ දියුණු වූ එක් ක්ෂේත්‍රයක් ලෙස තරංග යාන්ත්‍ර විද්‍යාව හැදින්විය හැක. එලෙස භෞතික විද්‍යාවට එක් වූ ප්‍රධාන සංකල්පයක් ලෙස ඩොප්ලර් ආචරණය හැඳින්විය හැක. (Christian Doppler,1842)ඩොප්ලර් ආචරණ යන්න සරලම ආකාරයෙන් කිව්වොත් වස්තුවක සාපේක්ෂ චලිතය නිසා එමඟින් නිකුත් කරන තරංග ආයාමය වෙනස් වීම ලෙස දැක්විය හැකිය. තාරකා විද්‍යාවේදී මෙම ඩොප්ලර් […]
Read More