Tag Archives: rocketry

රොකට් තාක්ෂණයේ මූලධර්ම (Principles of Rocket Technology)

රොකට් යානාවක් සරලවම, පීඩනය යටතේ වායුවක් සිර කරන ලද කුටියක් ලෙස හැඳින්විය හැකිය. කුටිරේ එක් කෙලවරක ඇති විවරයක් වායුව ගැලවී යාමට ඉඩ සලසමින් රොකට්ටුව ප්‍රතිවිරුද්ධ දිශාවට තල්ලු කිරීමට තෙරපුමක් සපයයි. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස බැලූනයක් ගත හැකිය. බැලූනයක් තුළ ඇති වාතය එහි රබර් බිත්ති මඟින් සම්පීඩනය කරයි. එක් එක් පැත්තේ බලයන්ව සමතුලිත වන පරිදි […]

Read More