Tag Archives: Solar System

සෞරග්‍රහ මණ්ඩලයේ උපත (Formation of Solar System)

සෞරග්‍රහ මණ්ඩලය සෑදීම සඳහා වඩාත් පිළිගත් ආතිය වන්නේ සූර්‍යය නිහාරිකා උපකල්පනයයි (Solar Nebula Hypothesis) මෙම ආකෘතියේදී සෞරග්‍රහ මණ්ඩලය සෑදී ඇත්තේ විශාල, භ්‍රමණය වන අන්තර් තාරකා දූවිලි (Cosmic Dust) හා වායුවලින් සෑදුනු වලාකුළකින් වන අතර එය සූර්‍යය නිහාරිකා (Solar Nebula) ලෙස හැදින්වේ. මීට වසර බිලියන ගණනකට පෙර සිදු වූ මහා පිපිරුමෙන් ටික කලකට පසුව නිර්මාණය වූ […]

Read More